ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් කියන්නේ අපේ ප්‍රයිවසි පට්ට විදිහට ලික් කරන ඩිවයිස් එකක්.... කියන්න යන්නේ ඇන්ඩ්‍රෝයිඩ් ගැන නෙවි ස්පයි ගැන... ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එහෙකින් අපේ තොරතුරු තෙවන පාර්ශවයකට පත් වන අකාර වලින් එකක් පිළිබඳව කියන්නම්.... imo ඇප් එක මේකට කියාපු බාන්ඩෙ... කරන විදිහ කියා දෙන්නේ නැහැ මටත් හිරේ යන්න වෙන සීන් එකක් නැතිනම් හි හි හි ..... හැබැයි අපිට මේකෙන් මුළු ෆෝන් එකටම රිංගන්න අමාරුයි හැබැයි sms චැට් හිස්ට්‍රි කෝල් හිස්ට්‍රි බලන්න ... ආ තව පුළුවන් ගැලරියේ තියෙන ෆොටෝ බලන්නත් ඒ කෙනාගේ අන්තර්ජාල සම්බන්දතාව හොඳ ස්පීඩ් එහෙක තියෙනවා නම්.... මන් කියන්න යන්නේ මේවගෙන් ජාමේ බේරාගෙන ඉන්න පොඩි ට්‍රික් දෙක තුනක්... setting- security-encryption යටතේ ෆෝන් එක , අලුත් අප්ඩේට් වල නම් චිප් එකත් පුළුවන් ... කොහොම හරි එන්ක්‍රිප්ට් කරන්න....ෆෝන් එක චාර්ජ් එකට ගහල තියෙන්න ඕනි බැටරියේ චාර්ජ් එක 80% 70% වගේ වෙලා තියෙන්න ඕනි.... ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට මේක වෙනස් වෙනවා ඒකයි... ඒ වගේම මේකට ටික වෙලාවක් යනවා... ඔෆ් වෙලා ඔන් වෙද්දී පොඩි සින් එකක් යනවා... මේවා නොතේරෙනවා නම් ටියුටෝරියල් එකක් බලලම කරන්න... ඒ වගේම සමහර ෆෝන් වල අනම් මනං එහෙන් මෙහෙන් ඩිලීට් වෙන්න පුළුවන් ... ඕනිම නම් බැකප් එහෙකුත් ගන්නකො....
ඔය වැඩෙන් ඔයාව ටිකක් විතර සේෆ්... අර මන් කිව imo වැඩෙන් එහෙම ටිකක් සේෆ් .... ඊට පස්සේ තව එකක් security වලම ඇති unknown sources වලට ටික් එක දාල නම් ඒක අයින් කරන්න.... ඩයිවර්ස් ඇඩ්මිනිස්ටර් වල ඔයා නොදන්නා ඇප් වලට පර්මිෂන් දීල නම් ඒවත් අයින් කරන්න.... ප්ලේ ස්ටෝර් වලින් විතරක්ම ඇප් ගන්න.... තර්ඩ් පාටි ඇප් ගන්න එපා ඒ වගේම සමහරු දෙන ක්ලෝන ඇප් පාවිච්චි කරන්නත් එපා.....

අපේ නොදැනුවත් කම නිසා තමා අපි අපේ වල කපා ගන්නේ.....

0 comments :
Post a Comment