අවසරයි...???
එකක් නෙවි මහ හුඟක් එකට එකතු උණු තැනක්.... ආසාවක් තිබ්බ මටත් ලියන්න, හැබැයි මොනවා ලියන්නද තේරුනේ නැහැ, අන්තිමට හිතුන කතා නායකයෝ හතර පස් දෙනෙක්ගේ කතා එකට ගලපන්න, මේවගේ ගන්න දේවල් හොයන්න එපා ඉතින් මේවා කට කහනවට ලියන තවත් එක කතා සෙට් එකක් විතරයිනේ.....

0 comments :
Post a Comment